භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Rajaela Maha Vidyalaya

ත්‍රි/කන්/රඡඇල මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • Register
  • Login
Rajaela Maha Vidyalaya

ත්‍රි/කන්/රඡඇල මහා විද්‍යාලය

කන්තලේ කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

විදුහල්පති පණිවිඩය

රඡඇල විද්‍යාලය

ත්‍රී/ කන්/ රජඇල විද්‍යාලය දිනෙන් දින දියුණුව කරා පියනගන අතර දිස්ත්‍රික්කය තුළ ඇති කැපී පෙනෙන පාසලක් බවට පත්ව ඇත.ක්‍රීඩා සංගීත සිංහල භාෂා ඉංග්‍රීසි භාෂා තරගවලින්  කලාප පළාත් ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට හිම්කම්  පායි.මෑතකදී ලද ප්‍රබලතම ජයග්‍රහණය වනුයේහළ  ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් සංච්තයට අප පාසලින් 19 න් පහළ ක්‍රීඩිකාවක් තේරී පත්වීමයි. එසේම අප පාසල ත්‍රීකුණාමල දිස්ත්‍රීක්කයේ පාසල් අතරින් හොදම පාසල් බෝග වගාව ඇති පාසලද විය. 

එසේම අප විද්‍යාලයේ දරුවන් තොරතුරු තාක්ෂණ විෂයටද මනා කැමැත්තක් දක්වන අතර මෙම පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීම සදහා ඉතා කැමැත්තෙන් සම්බන්ද විය.  විවධ පාසල්  සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවකැමැමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූ තිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

 

M.P.T.S.විඡේකුමාර
විදුහල්පති
රඡඇල විද්‍යාලය.

Rajaela Maha Vidyalaya

ත්‍රි/කන්/රඡඇල මහා විද්‍යාලය

කන්තලේ කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • No. rajaela,kanthale

: (+94)0262234995

: (+94)0262234995

: [email protected]

Supported By

© 2026 Rajaela Maha Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk