නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
රඡඇල විද්‍යාලය
දිනෙන් දින දියුණුව කරා පියනගන ත්‍රි/කන් රජඅැල විද්‍යාලය. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අැති ජනප්‍රිය පාසලකි. මෙම පාසල තුලින් හොදින් අධ්‍යාපනය හදාරා රටෙ විවිධ ෙෙෂ්ත්‍ර තුල යහපත් රැකියාවන් කරමින් රටට වැඩදායි ලෙස ජීවත් වෙන බොහෝ පිරිසක් අැත.
ඒමෙන්ම අප පාසෙල් දරැවන් තොරතුරැ තාක්ෂණ විෂය සදහා වැඩි කැමැත්තෙන් වැඩකටයුතු සිදුකරනු ලබයි. දහදෙනෙකුගේ යුත් කණ්ඩායමක් විසින් සකස් කර පවත්වාගෙන යන මෙම පසල් වෙබ් අඩවිය හරහා තොරතුරැ හුවමාරැ කරගනිමින් වැඩකටයුතු ඉටුකිරීමට මහගු අස්වැසිල්ලක් වේ යැයි මම සිතමි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
නියෝජ්‍ය විදුහල්පති(පරිපාලන)
රඡඇල විද්‍යාලය .