- සෑම ශිෂ්‍යයෙක්ම පෙ.ව.7.15 ට පෙර පාසලට පැමිණිය යුතු අතර. පාසල නිමා වන තෙක් පාසලෙ රැදි සිටිය යුතුයි.
- පාසලට අැතුල්වීම හා පිටවීමට ප්‍රධාන ගේට්ටුව පමණක් භාවිතා කළයුතුය.
- විදුහල්පතිතුමා,නියෝජ්‍ය විදුහල්පතිවරැන්,පන්තිභාර ගුරැවරැන් හෝ අචාර්ය මණ්ඩලයෙන් අවසරයක් නොමැතිව කිසිම ශිෂයෙකු පාසල් භූමියෙන් පිටතට නොයා යුතුයි.
- පාසලට පැමිණීමේදී පාසල විසින් අනුමත කරන ලද, නිල අැදුම් කට්ටලයෙන් සැරසී සිටිය යුතු අතර, ඒය අනවශ්‍ය නිල් පැහැයක් නොගත යුතුය.
- නිල අැදුමට අමතර වෙනත් කොන්ඩා මෝස්තර,පාවහන් වර්ග,අාභරණ,අාලේපනයන් හා වෙනත් විලාසිතා පැළදීම තහනම්ය.
- ජංගම දුරකථන රැගෙන ඒම සපුරා තහනම්ය.
- අසනීප තත්වයක් මත හැර වනෙත් අවශ්‍යතාවයන්ට නිවසට යාම සදහා අවසර නැත. හදිසි අසනීපයකදී පන්තිභාර ගුරැභවතාගෙ
ලිඛිත අවසරය මත පාසලින් බැහැර විය හැකිය . - විිශේෂ අවස්ථාවකදී පමණක් පන්තිභාර ගුරැභවතාගේ හෝ විදුහල්පතිතුමාගේ අවසරය මත පාසලින් බැහැර යාමට අවසර ලැබේ.
- විවේක කාලයේ දී හැර අනෙකුත් කාලපරිච්ඡේද වලදී සියළු දෙනාම පන්ති කාමර තුළ රැදී සිටිය යුතුය. පන්ති කාමරයෙන් බැහැර යාමට නම් පන්තිභාර ගුරැතුමා හෝ විෂයභාර ගුරැභවතුන්ගෙන් අනුමැතිය ගත යුතුය.
- කාලච්ඡේදයකට ගුරැ භවතෙකු නොපැමිණි විට අනවශ්‍ය කෑකෝ ගැසිම්.කොරිඩෝ තුළ රැදී සිටිම,ක්‍රිඩා පිටියට යාම හෝ පාසල් භූමියේ එළිමහනේ ගැවසීම සපුරා තහනම්.
- සෑම ශිෂ්‍යයෙක් හා ශිෂ්‍යාවක් විදුහල්පතිතුමා ඇතුළු ආචාරාය මන්ඩලයට නිසි ගෞරවයෙන් කටයුතු කල යුතුය.
- සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල තුළ හා ඉන් පිටතදී ප්‍රේම සම්බන්ධතා,වෙනත් අයථා සම්බන්ධතා ඇතිකර ගැනිම,එවාට අනුබල දීම ,උදවු කිරිම සපුරා තහනම්.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි