පාසල් ගීතය
ඡයසිරි දස දෙස නිති පැතිරේවා
රඡ ඇල විදුහල් මව සැරදේවා
දෙස බස රැස වේ අප සැම ජීවේ
අගයමු එය රැකුමට ලැබු සේවේ......//
ගුණ නැණ වඩවා දියුණුව සදහා
ඔබේ පා පුදමු හද පිරි බැතිනා
සිප් කිරි පොවමින් යහමග යවනා
නැළවෙමු ඔබ තුරුළේ ලැබ සරණා.....//
ජයසිරි දස දෙස නිති පැතිරේවා.....//