W.A.ඩග්ලස් මහත්මාගේ මගපෙන්වීම යටතේ ත්‍රි/කන්/රජඇල විද්‍යලය බිහිවීම සදහා මුලාරම්භය ඇතිවිය.බන්දුල ජයසිංහ ගුරැතුමාගේ දායකත්වයෙන් 1954 මැයි 3 වන දින ළමයි 18 කින් යුත් පිරිසක් සදහා පොල් අතු සවිලි කළ ගොඩනැගිල්ලක අධ්‍යාපන කටයුතු ආරම්භ විය 1956 වර්ශයේ කදපොල කුමාරතුංග ගුරු මහතාගේ ප්‍රවේශයත් සමග වේදිකා නාට්‍ය ආදී විශය සමගාමී ක්‍රියාවලියක් පාසල තුල බිහිවිය ක්‍රමක් ක්‍රමයෙන් රජඇල පාසල වෙත සිසුන් ප්‍රමානය වඩිවිය.පාසල 1957 වර්ශය වනයිට 1සිට 8දක්වා පාසලේ අධ්‍යාපන කටයුතු ආරම්භ විය.පසුව ක්‍රමයෙන් දියුනුවට පාසලතුළ 1සිට උසස්පෙල දක්වා ඉගැනීම් කටයුතු සිදුකරන ලදි.