| පාසල ආරම්භ වූ දිනය | 1954 මැයි 05 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1960.06.20 |
| ජාතික පාසලක් වූ දිනය | 1998.02.05 |
| පාසල් වර්ගය | 2- |
| පාසල් අංකය | 1702011 |
| සංගණන අංකය | 16113 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 09 |
| පාසල පිහිටි පළාත | නැගෙනහිර |
| දිස්ත්‍රික්කය | ත්‍රිකුණාමලය |
| කලාපය | කන්තලෙ |
| කොට්ඨාසය | රඡ ඇල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | රඡ ඇල |
| ග්‍රාම සේවක වසම | රඡ ඇල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 227n |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 200 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 18 |
| පාසලේ වර්ණය | නිල්, කහ |